කොතන ගියත් හරියට වැඩ කරන නොකරන මිනිස්සු ඉන්නව මචං. එක නම් වෙනස් වෙන්න මේ මුලිරටම වෙනස් වෙන්න ඕනි. රෝහල් වලට අධාල පහසුකම් සපයන්න ඕනි රජය. එතින් ඕවට ප්‍රතිපනදන නැහැ. මිනිස්සු හරියට වැඩේ කරන්න හුරුවෙලා නැහැ. ඔය ගේ සින් තියනවා.
කොලබ නම් ගොඩක් වෙලාවට හොස්පිටල් හොදයි බන්.
ළමයට කිසිම...