1. maxboysl

    Pray for Sri Lanka

    කෙපිට දුන්නේ පුනුරුත්ත්පනය කරලනේ. කරුණා නම් යුද්දෙට උදව් කළා කියනන් පුළුවන් කේ පි ජෝජ් මාස්ටර් දයා මාස්ටර් මොනාද කරලා තියෙන්නේ:lol: රාජිත උබ කිව්වා වගේම වේසිගෙ පුතා මලා. දැනම් උබට සතුටුද ??
  2. maxboysl

    Pray for Sri Lanka

    ඔය නිදහස් කිරීම මොලේ තියන වැඩක් කියල මම නම් හිතන්නේ නැහැ. එත් ඔය කිසිම කෙන්ක්ට චෝදනාවක් නැහැ. චෝදනා ගොනුලිර්රිමකින් හෝ නඩු පැවරීමකින් තොරව සකකරයෙක් තියන්න ඉන්න පුළුවන් වසරක් පමණයි. එකයි ලංකාවේ නිතිය. 2009 ඉදන ඔය මිනිස්සු රිමාන්ඩ් බාරයේ. නඩු දන්නා සාක්කි නැහැ මොකද කරන්නේ එතින් ?/...
  3. maxboysl

    7778

    :lol: අල්ලස් කියක් ගත්තද හිත හොද එකා කියන්න
  4. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    :lol: මල්ලේ පොල් වගේ උත්තර මොනාද බන්:lol:
  5. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    :lol: එතකොට අපි දිල් දානවා උබ දැක්කද ?? :lol::lol:මුන් නම් යහපාලන ආණ්ඩුවේ ඉන්නේ අනේ උබල වගේ වහල්ලු. යහපාලන ආණ්ඩුවේ ඉන්න උන හොදයි. උන වීරයෝ. ආණ්ඩුව විවේචනය කරන උන අලි. කොයි පැත්තට බැහැලද බන් උබේ මොලේ:lol:
  6. maxboysl

    Adenawa

    ඕවා හැමතැනම ප්‍රයෝහික නැහැ බන්. හිගන්නට සල්ලි දෙන්න එපා කියනවා නෙමයි. නිකම් කන බොන මිනිස්සු නැති කරන්න ඕනි බන් අසනීප ය කව්රුත් නැති මහලු අය රජයෙන් බලාගන්න ඕනි. සියලු දෙනාම වැඩ කරන්න ඕනි. :)
  7. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    ටිකකින් එන්නම් පුතේ වැඩ වගයක් තියනවා
  8. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    :lol::lol::lol: ඇමරිකන් සපෝට් එකත් තියනවා:lol::lol: නලියා දන්නා දේවල්
  9. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    ඒවා වියදම් කරලා එවරයි බන්. විජේදාසයට උබත් බැනපන් පොඩ්ඩක් උබටත් ලක්ෂ 25 දුන්න කියයි:lol: විජේදාස මේක සිංහල බෞඋද රට නෙමයි කියනකොට උ පට්ට චෝර ඩයල් එක. හැබැයි ජේ විපි එකට බනිනකොට විරය නේද:lol:
  10. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    :lol: නලියගේ මතය දාපන්කෝ පාසල් නිල ඇදුම් සම්බන්දව:lol::lol: අපි බලමු ඉඅස්සරහට ඕව ගැන කොච්චර කතා කරලා තියනවද කත තැනට නේ කැරකිලා එන්නේ:lol:.
  11. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    අපේ කව්ද බන් සල්ලි වලට විකිණිලා තියෙන්නේ:lol: ජේ වී පි කියන්නේ නෞරගේ බුදලයක් නෙමයි. අනුර වැරදි පාරක යනවනම් උවත් එලවනවා:lol: උබල වගේ එකෙට දෙවත්වය්න් සලකන්නේ නැහැ අපි:lol:
  12. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    :lol: උපුල් කාරියවසම්ට ගැහුවේ මොකද ඉක්බාල් අතාස් පොද්දල ජයන්ත බොරැල්ලේ ගෙවල් කෙස් එකට කතා කරපු එකා:lol: බය කරලා ගෙනත් දැම්මේ. සම්ජවාදය :lol: ගැන උබ දන්නවනේ මට වඩා :lol: මම කියන්නේ මොකද
  13. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    වව්චර් දෙන්නේ සල්ලි නෙමයි
  14. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    :lol:ලොල් අපිට රතු අලියා කියනවා. එත් උබලගේ උන් නේ බන් ආණ්ඩුවේ ඉන්නේ. නිමල් සිරිපාල මුතුහෙට්ටිගම ලන්සා අනුරයාපා සුසිල් ලක්ෂ්මන් යාපා :lol: එතකොට මේ නිල් අලිද ??? සන්දනෙන් වැඩිම මනාප ගත්ත එකත් :lol: ඇමතිකම් අරගෙන :lol: අපි මේ යු එන පි එකට බනින මිනිස්සු අපිරතු අලිලු. :lol:
  15. maxboysl

    Adenawa

    ඕක ඇඩේන වැඩක් වෙන්න ඇති. එත් දිගටම කරන්න පුළුවන් දෙයක්ද බන්. උබට ඕකට අඩුනට උබ ගෙදරට එන හිගන්නෙක්ට රුපියල් 10 දෙනවද ?? කාටවත් නිකම් කන්න බොන්න දෙන්න ඕනි නැහැ. ආබාදිත්යෙක්ට මහල්ලෙක්ට ලේදෙක්ට ඇරෙන්න. ඔය මිනිසුන්ට තමුන්ගේ මහන්සියෙන් ජිවත් වෙන්න ක්‍රමයක් හදල දෙන්න ඕනි. හිගන්න්කෝ කියන දෙය...
  16. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    mhindawa kohomath paraddapu eka hodayi eka api adath kiyanava hetath kiyanava. mahinda paraddapu eka hodayi kiyanne ranil hodayi iyana eka nemayi. eketh varadi thiyanava. evatath api wiruddayi. mahinda kalam avaradi ranil kalama hari kiyala api kothanada kiyala thiyenne naliyooo
  17. maxboysl

    මගේ අලුත් නිවහනට ත්‍රස්තවාදී ප්‍රහාර

    මේකයි මචං ඕක ලංකාවට ලකු ප්‍රශ්නයක් වෙනවා. බලපන්කො උන් බහුතරය වෙනකම් විතරයි සම්දනෙන් ඉන්නේ. මාලිගාවත්තේ කෝවිලට කරපු දෙමතමයි උන් කරන්නේ අපේ පන්සල් වලටත්.

    No contents