ඒ හු*&^*& තමයි ඕක මට දුන්නේ 80000ක් වටිනවා අතේ දාගෙන හිටපං මම සෙල්ලම් කරනකං කියලා...
සෙල්ලම් කරලා මහන්සි නිසා :cool: මට ඒක ආපහු දෙන්න අමතක වෙලා ගෙදර ගෙනිහිං..
යනගමං ඕකට කෝල් කරලා කිව්වා...
හා හා මචං පස්සේ ගමු කිව්වා..
අද උදේ මේකේ දාලා ඒ හු&*^* නැති වුනා කියලා
දැන් කතා කරාම අහනවා ඒ උඹ ඇත්තටම ඊයේ...