මේවත් ආසම කෑම තමා..
ඊට අමතරව වට්ටක්කා ව්‍යාංජනය, අඹ ව්‍යාංජනය එහෙම කැමතියි..
ඒ ඇරුනාම ඉන්නල, කංකුං, කෙහෙල් මුව, බිලිං වේලලා දාපු කරවල, අල තෙල් දාපුව එහෙමත් පට්ට..
ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..
දිවුල් කිරියි රතු කැකුළු බතුයි, කිරියි රතු කැකුළු බතුයිත්...