පිස්සුද බං..
ඔය ගායකයො ගහපු මුල් ඇල්බම් එකෙන්ම ජනප්‍රිය වෙච්ච අය..
ඒ ජනප්‍රියත්වය අඩු උනේ නෑනේ..
දැන් එන ගායකයො සිංදුවක් දෙකක් කරනවා..
මිනිස්සුන්ට මතක තියෙයි උපරිම අවුරුද්දක් දෙකක්..
ඊට පස්සෙ මිනිස්සුන්ට මතකත් නෑ ගායකයා හොයන්නත් නෑ..
ඇල්බම් එකක් කලත් එක සිංදුවයි ෆේමස්..
ඒක විතරයි අහන්නත්...