අපි පාවිච්චි කරපුවා..
1.nissan vanette
[/url][/IMG]
කල් පැවැත්ම හොදයි..ගැස්සෙනව වැඩි..දුර යන්ඩ අමරුයි..නියෙමෙට තෙල් කරනව..
2.toyota townace cr27
[/url][/IMG]
සුපිරි වැන් එක..දැන් පට්ට මාකර්ට්..20 පැනල යන්නෙ සුපිරි එවා.කාර් එක වගේ..මම නොර්මල් 17 පැනල තෙල් කරන්ඩ එලවනව.මේකෙ මෝල කොරොල්ල CE100...