ලඟදි මල්වත්තෙ ගිය අය එන්න
මේ ඇත්තද මචන්ස්ලා පේරාදෙනිය garden එකට 19 පහල අයට යන්න දෙන්නෙ නෑ entrance එකෙදි id check කරනවා කියන කතාව?:eek: ( Couples :love: )ඇතුලට පැනගත්තත් ඉස්සර වගේ සෙල්ලම් දාන්න දැන් බැහැලු..:shocked:ඇත්තද දන්නෑ seen koon එක. ලඟදි ගිය එකෙක් ඉන්නවනම් දැනුවත් කරලා යන්න :yes...