මම Ebay.co.uk එකෙන් ගත්ත 4nඑක ඇවිල්ලා.මම අද post office call කරල confirm කරගත්තා.මට හෙට post office(head office) එකට ගිහින් පාර්සලේ ගන්නත් පුලුවන් නැත්තම් තව දවස් 3ක් විතර ගෙදරට එනකන් බලන් ඉන්නත් පුලුවන්. :baffled: මට තියෙන අවුල මම හෙට ගිහින් පාර්සලේ කරගත්තොත් Tax වදීද?උන් අහයිද පාර්සලේ තියෙන්නේ...