මේකනම් සහතික ඇත්ත !
EK කියන්නේ අපි අපි හැමෝටම පුළුවන් විදිහට, වචනෙකින් හරි දන්නා දෙයක් බෙදාගන්න තැනක්! මමත් ගොඩක් වෙලාවල් වල දන්නේ නැති දෙයක් අහනවා. ඒවාට මේකේ ඉන්න සහෝදරයෝ දුන්න තොරතුරු වලින් ඉතමත් ඉහල ප්‍රයෝජන අරන් තියනවා. ඒවගේම මමත් පුළුවන් හැමවිදිහෙන්ම දන්නා දෙයක් බෙදාගන්න උත්සහ කරනවා. මට...