Engineering degree එක හොදයි .හැබැයි එකට කෙලින්ම apply කරන්න බැනේ UCSC වගේ .1ST semester එකෙන් පස්සේ ගන්න ලකුණු මත තමයි field කඩන්නේ.බැරි වෙලාවත් computer engineering යන්න බැරිවුනොත් හම්බුන එක කරන්න වෙනවා.ගොඩක් වෙලාවට Software Engineers ලත් Computer Science කරපු උනුත් ගණන් ගන්නේ Software...