1සබරගමුවද පේරේ ද වෑඩියෙන් හොද??
me deken pera hodai mama danna widiyata. sabare unath awulak na.
2අග්නිදිග,නෑගෙනහිර,ඌව වෙල්ලස්ස කෑම්පස් එහෙම කොහොමද??? එහෙ ඉන්න අය ඉන්නවද??
oya set ekata yanawata wada hodai aye karana eka.
3ඒ කම්පස් වල ඩිග්‍රි ගත්තොත් ජොබ් මාර්කට් 1කෙ පිලිගන්නෑ කියන 1කෙ ඈත්ත...