1. පිස්සු පුසා

    අල්ලස්

    ඕවට, ඇමතිලට නිලධාරීනට බැනල වැඩක් නැහැ, මොකෝ එයාලට බාන්න කියල අල්ලස් ගන්න එක නවතිනවද නැහැනේ, අපි අපිට පුළුවන් විදිහට අපේ ළමයිනුත අල්ලස් දීල ඉස්කෝල වලාවට දාගන්න ඕන,සල්ලි නැති අයට ඉතින් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් සොලාර් පැනල ගහල 12V LED බලුප් දාල හැම වෙලාවේම නැතිවාදමම කියල හරි යන්නේ නැහැ...
  2. පිස්සු පුසා

    London terror attack

    අද සිටින සියලු මුස්ලිමුන් ත්‍රස්තවාදීන් නොවනමුත් සියලු ත්‍රස්ත වාදීන් මුස්ලිමුන් වේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  3. පිස්සු පුසා

    Unit 60 ට අඩු අයටත් දෙගුණයක්...

    ඉතින් වෙන්නේ නැහැනේ තිස් හතලිස් දාහක් දීල සොලාර් පැනල් එකක් ගහල 12V LED බලුප් දැම්මනම්, ඔය හය හත්සීය ලෙසටම ඉතුරු කරගන්න තිබ්බ ඕවට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ ,මොකෝ ආණ්ඩුවට බාන්න කියල ලයිට් බිල අඩුවෙනවද , අඩුවෙන්නේ නැහැනේ ඒ ඉතුරු වෙන හය හත්සීයෙන් කොත්තුවක් හදල , සුර්යයා ගැන කවියකුත් ලියල...
  4. පිස්සු පුසා

    රට වනසන උද්ගෝෂණ

    අඩෝ එහෙම ඩොලර් දෙන තැනුත් තියනවද මටත් කියපන්කො බන් , NGO , කාරයින්ට ඇමෙරිකාවට ලොකුම හිසරදයක් වෙලා නේද බන් මේ අඹ ඇටයක් විතර රට පාලනය කරන ගං කබරයෝ සෙට් එක උන්ව පන්නන්න ඩොලර් කුට්ටි පිටින් විසි කරනවා කියල මාත් අහල තියෙනවා
  5. පිස්සු පුසා

    SLT announced VDSL2 - Upto 100 Mbps

    no man, It's very simple, See what hapen in next 6 moths:yes:
  6. පිස්සු පුසා

    SLT announced VDSL2 - Upto 100 Mbps

    they still dreaming, with fucking pair of copper cables wich has thousands of patching form client to server, sooner Dialog will cover majority of SL with high speed LTE & grab all SLT customers Mean while LB also eying on LTE,:cool::cool::cool::cool:
  7. පිස්සු පුසා

    මහ එකාගෙ පුතාව BBC වාර්තා කරයි..

    මචන් මේකනේ BBC කියන්නේ කොටින්ට කත අදින බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මාධ්‍යක් ඉතින් එකේ යන ඒවා කොච්චර ඇත්ත උනත් ඒවා බොරුලු :yes::yes::yes:
  8. පිස්සු පුසා

    බුත්තල

    එලකිරියේ ආණ්ඩුවට කඩේ යන්න අවජාතක බල්ලොන්ටත් කවද හරි ඕක තමයි වෙන්නේ :P:P
  9. පිස්සු පුසා

    පෙබරවාරියෙ ලන්කාවට ආ බූතයා, ආයෙ එයිද?

    ගමයගේ අම්මට රජ ගෙදර බල්ලෝ අහවල් කාරිය කරන්නෙත් ඕකක් ඇතුලේ ඉඳගෙන ලු ඌට එක මතක් වෙනකොටත් හිතට දැනෙන්නේ පුදුමාකාර ආඩම්බරයක්ලු :P:P:P:P
  10. පිස්සු පුසා

    එළකිරි පිස්සන් කොටුව

    අදට මම මේකට ඇවිත් අවුරුදු 3යි ඉතින් මගේ පලවෙනි ත්‍රෙඩ් එක බම්ප් කරන්න හිතුන, මට රෙප් දීල කොටු 11 පනින්න උදවු කරපු හැමෝටම තැන්ක්ස් :yes::yes::yes::yes::yes::yes:
  11. පිස්සු පුසා

    රට වනසන උද්ගෝෂණ

    උගේ අනාගත අගමැති :P
  12. පිස්සු පුසා

    Google Reader මැරිලා...

    TFS machan wate yannalu apahu denna:(:(
  13. පිස්සු පුසා

    රට වනසන උද්ගෝෂණ

    අඩෝ මෙතන ආතල් සාගරයක් නේ
  14. පිස්සු පුසා

    සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු

    පාඩු හින්ද තමයි විකුණුවේ එක එච්චරයි උඹට ඕනනම් පාඩුව හොයාගනින්, අනේ යකෝ මම UNP නෙවෙයි බෝල :no::no::no:
  15. පිස්සු පුසා

    අද පැවැත්වෙන සංකේත වැඩවර්ජනය කොහොමද?

    උඹ කියන කතාව හරි වෙන්න පුළුවන් අයියේ එත් මේ රටේ ඉන්න ගොඩක් අය ඒ වගේ ගැඹුරින් හිතල වැඩ කරන අය නෙවෙයි, එහෙමනම් මේ ආණ්ඩුවේ සංදර්ශන වැඩ වලට රැවටෙන්නේ නැහැනේ, මමනම් මේකට කැමති ආණ්ඩුවට පො හරි තිගැස්මක් ඇති වෙන්න ඕන විපක්ෂයේ බලය මගින් ,එක රනිල්ද සරත්ද සෝමවන්ෂද කියන මටනම් වැදගත් නැහැ

    No contents