Unit 60 ට අඩු අයටත් දෙගුණයක්...
විදුලිය ඒකක 60ට අඩුවෙන් පරිභෝජනය කරන්නන්ට බිල වැඩිවීමක් සිදු නොවන බව
ආණ්ඩුව දිගින් දිගටම ප්රකාශයට පත් කළ නමුදු මොරටුව ලක්ෂපතියේ පාරිභෝගිකයෙකට විදුලි ඒකක
59ක් වෙනුවෙන් පසුගිය මාසයට වඩා දෙගුණයක් වැඩි බිලක් ලැබී ඇත.
වී.එස්.කේ. ද මෙල් මහතා විදුලිය ආලෝකය සඳහා පමණක් පාවිච්චි කරන අතර ඔහුගේ විදුලි පරිභෝජනය
ඒකක 60ට අඩුය. මෙවර ඔහුගේ 59ක් වන ඒකක ගණන සඳහා ලැබිය යුතුව තිබුණේ රුපියල් 365.50ක
විදුලිය බිලකි. එහෙත් මෙවර ඔහුට ලැබී ඇති බිලෙහි සඳහන් ගණන රුපියල් 741.20කි.
ඔහු මේ පිළිබඳව ලෙකෝ (LECO) ආයතනයෙන් කරන ලද විමසීමකදී ප්රකාශ කර ඇත්තේ,
මහජන උපයෝගීතා කොමිසම තමන්ට උපදෙස් ලබාදී ආකාරයට ගණනය කිරීම් සිදුකර ඇති බවය.