1. dinuka rukshan

    පුළුවන් කියුවේ... ඊයේ මම එක්ක හෙන වෙලා කයිය ගැහුවා... ඊයේ බයිස් එක ගෙනාව ගමන් මට කියුවා...

    පුළුවන් කියුවේ... ඊයේ මම එක්ක හෙන වෙලා කයිය ගැහුවා... ඊයේ බයිස් එක ගෙනාව ගමන් මට කියුවා...
  2. dinuka rukshan

    විශ්වාස කටයුතු ආරංචියක් ආවා... උබ කොහොමද මාව කොයාගත්තේ? කව්ද කියුවේ??

    විශ්වාස කටයුතු ආරංචියක් ආවා... උබ කොහොමද මාව කොයාගත්තේ? කව්ද කියුවේ??
  3. dinuka rukshan

    ඕකා ලංකාවේ බන් ඉන්නේ... ඇවිල්ලා බයික් එකකුත් අරන් ඉවරයි...

    ඕකා ලංකාවේ බන් ඉන්නේ... ඇවිල්ලා බයික් එකකුත් අරන් ඉවරයි...
  4. dinuka rukshan

    ඉදං PM දෙන්න..... උබ කැමති එකක් දාගනින්...

    ඉදං PM දෙන්න..... උබ කැමති එකක් දාගනින්...
  5. dinuka rukshan

    චු බිංදුව

    සිරා බන්...
  6. dinuka rukshan

    sony phone

    ඕක එල.. ගන්න ගානට වටිනවා...
  7. dinuka rukshan

    අඩෝ එස්. කුමාර :D මේ අවතාරේ කැරි පාර නෙහ්

    අඩෝ එස්. කුමාර :D මේ අවතාරේ කැරි පාර නෙහ්
  8. dinuka rukshan

    Internet Free??

    තාම නම් කතාවක් නෑ බන් ඒ ගැන :dull:
  9. dinuka rukshan

    Ado DATH KIMBULO!!!

    :rofl::rofl:
  10. dinuka rukshan

    1000CC වාහන මිල ගනන්

    බලමු බලමු
  11. dinuka rukshan

    Ado DATH KIMBULO!!!

    ඒ මොකක්ද බන් ඒ... අපි නොදන්නා අව්ල
  12. dinuka rukshan

    Ado DATH KIMBULO!!!

    මුකෑ මෙතන මේ වෙන්නේ..
  13. dinuka rukshan

    :lol: කණ්නාඩි වල පාට වෙනස් බං.. තොටත් ඕන නං දාගනිං..

    :lol: කණ්නාඩි වල පාට වෙනස් බං.. තොටත් ඕන නං දාගනිං..
  14. dinuka rukshan

    ඒකාකාරී ජීවිත...

    ඒකාකාරී ජීවිත...
  15. dinuka rukshan

    මම උබට කියුවද නැනේ.... අද මට කෙල්ලෙක් කතා කළා. ඒකිට ස්ට්‍රෙච් කරන ක්‍රීම් එක අරන් දෙන්නලු...

    මම උබට කියුවද නැනේ.... අද මට කෙල්ලෙක් කතා කළා. ඒකිට ස්ට්‍රෙච් කරන ක්‍රීම් එක අරන් දෙන්නලු. සතයක්වත් එපාලු හදලා දෙන්නම්ලු... යකෝ කෙල්ලෝ වශී වෙලා වගේ යකෝ... මමත් හොදින් බන්././ මට මාර සීන් එකක් බන් :(
  16. dinuka rukshan

    අපේ ගෙදර අය... ගේ ළඟ එවුන් හේන ආසයි කොන්ඩේට. මහතට එහෙම තියෙනවනේ... :) කොහොමද වේසි ජීවිතේ..

    අපේ ගෙදර අය... ගේ ළඟ එවුන් හේන ආසයි කොන්ඩේට. මහතට එහෙම තියෙනවනේ... :) කොහොමද වේසි ජීවිතේ..
  17. dinuka rukshan

    එකම මුණ උනාට කන්නාඩි වෙනස්... අපි 4 දෙනා පාට හතරම දාගත්තා... නිල් - U9, රතු - මම, කහා - බඩිය...

    එකම මුණ උනාට කන්නාඩි වෙනස්... අපි 4 දෙනා පාට හතරම දාගත්තා... නිල් - U9, රතු - මම, කහා - බඩිය, කොළ - තොප්පියා
  18. dinuka rukshan

    කොහොමද බන් ජීවිතේ??

    කොහොමද බන් ජීවිතේ??
  19. dinuka rukshan

    නෑ බන්... මගේ අගිස් පැලෙන්නේ නෑ... තෙල් ගාන්වනේ හොදට... අම්මා බැන්න බන්.. මාස 4ට සැරයක් පොඩ්ඩක්...

    නෑ බන්... මගේ අගිස් පැලෙන්නේ නෑ... තෙල් ගාන්වනේ හොදට... අම්මා බැන්න බන්.. මාස 4ට සැරයක් පොඩ්ඩක් හරි අගිස් කපන්න කියලා. නැත්නම් කොන්ඩේ හීනි වෙනවලු... ඇස් වහා යනවලු.. මහා ගානක් කැපුවේ නෑ.. මිලිමීටර් 3ක් විතර කැපුවේ....

    No contents