පට්ට වේසිගෙ බර්ත්ඩේ එක අද නේද.. සුභ උපන්දිනයක් කුකුලො..
උඹ ගාල්ලෙද බං දැන් වැඩ.. ඊයෙ ඇහුවට කිව්වෙත් නෑනේ..
පාටි එහෙම ඇති නේහ් අද..?
උඹ කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා මචං..
දුක් කරදර නැති සුභම සුභ අනාගතයක්..!
ජය වේවා..! එළකිරියෙ සෙට් වෙච්චි එලකිරි කොල්ලෙක් උඹ..
බුදුසරණයි!