මේ මුළු රටේම රුපියල් 50,000/- ට වඩා අඩුවෙන් පඩි ගන්න හැමෝම ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. හිගා නොකා හිගා කාලා. පඩියෙන් බාගයක් විතර ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා. ළමයෙක් එහෙම ලෙඩ උනොත් එහෙම අනාතයි. මිනිස්සු කනවා නෙමෙයි ලෙව කනවා. බෙහෙත් මිල. චැනලින් පීස් එළවලු හාල් මිල අහස උසට. ඒ මදිවට තෙල් මිල බස්...