1. U_knw_me

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
  2. U_knw_me

    Beautiful Photo

    අන්න යාළුවො :yes::yes::yes:
  3. U_knw_me

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    බයෙත් බෑ ... කමක් නෑ හිස නමා පිළිගන්නෙමි :yes::yes::yes: api yanooooooooooooo...... bye bye
  4. U_knw_me

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    එසේය මහ රජතුමනි ... ඔබගේ පැසසුම් මෙන්ම ගැරහුම් මා හට අත්‍යවශ්‍ය කර තිබේ :D:D:D කොහෙද ඉතින් උපදෙසක් ගන්නවත් නෑ නෙ ... වයසේ විදිහටද රස්තියාදුව :dull::eek:
  5. U_knw_me

    හොල්මන්_කතාවක්(කෙටිකථා)

    tfs bro mama nan owa wishwasa karanawa:(
  6. U_knw_me

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
  7. U_knw_me

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මම බොහොම අහිංසක විදිහට හැංගිලා හිටියා තාක්ෂණික දෝශයක් පිටින් දාල :(:(:( මේ මැට්ට ඒක හදල දුන්නනේ :angry::angry::angry: හදල නිකං හිටියේ නෑ .... බලධාරීන් දැණුවත් කරා වැඩේ ගොඩ කියල :baffled::baffled::baffled: මම එතැන් පටන් සදාතනිකව ළිං පතුලේ :dull::dull::dull:
  8. U_knw_me

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ah මේ ඉන්නේ මාව අමාරුවේ දාපු කෙනා ... ඔයාව හවු වෙනකං තමයි මේ හිටියේ .. :angry::angry::angry:
  9. U_knw_me

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    සමා වෙන්න ඉතින් .... 1st time එහෙම තමා ... :D ඒකනේ බොලාලගෙන් ඉල්ලුවේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න කියල :rolleyes: එල එල .... කැමති සින්දු reqst කරන්න .... nxt time දෙන්නං .... ඊයේ ටිකක් බෝරින්ග් වුණා වගේ තේරුණා :baffled:
  10. U_knw_me

    බිල් ගේට්ස් බිත්තර වවයි

    woooowwww.... superb job ... !!! tfs bro
  11. U_knw_me

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    thota badama pala kalu ibbo :angry::angry::angry::angry:
  12. U_knw_me

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    පැය දෙකයි කරන්නේ කියල ආවට පැය 3ක් කිට්ටු වෙන්න වැඩසටහන විකාශය කෙරුනා .... ආරම්බයේ සිට අවසානය දක්වාම රැඳී සිටිය සියලු දෙනාටම ගොඩක් ස්තුතියි .... නැවත සති දෙකක විරාමයකින් හමුවෙමු ..... (අවශ්‍ය ගීත තියෙනවා නං කල් තියාම ඉල්ලුවොත් නොදී ඉන්න බැරි වෙන එකක් නෑ :rofl::rofl::rofl:) හැමෝටම සුභ රාත්‍රියක් ...
  13. U_knw_me

    I'm new

    මොකා ???? :lol::lol::lol: lol
  14. U_knw_me

    Do u know?

    tfs bro :yes:
  15. U_knw_me

    I'm new

    :lol::lol::lol::lol::lol:

    No contents