මෙහෙමයි එකට උඹට ලොකු මැග්නට් එකක් තියන ස්පීකරයක් ගන්න වෙනවා ඒවා සෑහෙන ගණන්, ඊළඟට ඕකට ගන්න වෙන්නේ හොඳ IC, ඒවත් ටිකක් ගණන්,
ඔය ගණන් සේරමයි උඹේ මහන්සියි සේරම එකතු උනාම කඩෙන් ගන්න එකක ගැනම ගිහින්, හැබැයි ඉතින් මේවා ගැන ඉගෙන ගන්න කරන්න පුළුවන් හොඳම වැඩේ එකක් තනියම හදන 1 තමයි මම කරලා තියෙන නිසා...