ඊට පස්සෙ , ඉතින් ඊටපස්සෙ කතාව උබල දන්නේ නැහැනේ, ඌ පිලියන්දල ඉදල කොලබ පැත්තට එනකොට තියන ප්පීස හට් එක ඉස්සරහ කඩෙන් උනු උනු චිකන් කොත්තු 2ක් අරන් තුන්දෙනත් එක්ක කාල ඇවිල්ල, ඌ මට රෙඈ ම කෝල් කොලා, මම උගෙ ඉත හැඩුව, මගෙ ඉත ඇඩුව. මොනා කරන්නද? මේ ලන්කාවනෙ,මිනිස්සු, ආකල්ප හැසිරීම්, උගත්කම් විසේසයෙන්...