එතන ඊට වඩා ලොකු කතාවක් තියනවා මචන්. සෝල් ඕක උස්සන්නේ වෝල්ටර් කියපු නිසා නෙවෙයි. සෝල්ට ගුස්ටාවෝ තමයි කියන්නේ ඒක ඕනේ කියල, මොකද උගේ ගේ බෝයි-ෆ්‍රෙන්ඩ් මයික්ට අනියම් සම්බන්දයක් තිබිල තියනවා කාල් ඩ්‍රෝගෝ එක්ක. ගුස්ටාවෝ පස්සේ ඒ වහ වලින් ටිකක් තමයි කාල්ට මන්න පාර දීපු එකාගේ තලේ තවරලා උව මැරෙව්වේ. ඊට...