"IP-COP" කියන ටූල් එක පාවිච්චි කරල අදාල පිසී වල පොර්ට් ත්‍රෝට්ල් සෙටින්ග්ස් හදපන් , එහෙම නැත්නම් සරලම වැඩෙ තමා උන් යූස් කරන පෝර්ට් රේන්ජ් එක බලලා ඒවා බ්ලොක් කරන එක , උදාහරනයක් විදියට බිට් ටොරන්ට් පාවිච්චි කරන්නේ පෝර්ට් 6881 - පෝර්ට් 6999 සෙට් එක , හැබැයි උන් වැඩ්ඩො නම් පොර්ට්ස් වෙනස් කරයි ....