සැමගේ කාරුණික අවධානය පිනිසයි.....
සැමගේ කාරුණික අවධානය පිනිසයි.....
ශ්‍රි ලාංකීය සංගීතයට තම නොමසුරු දායකත්වය ලබාදුන් කීර්තිමත් කලාකරුවෙකු වන ආනන්ද පෙරේරා මහතා දැඩි ලෙස රෝගාතුරවී ඇති බැවින් ඔහුට බි පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකිරිමට සිදුවි ඇත.
මේ සදහා අපගේ දායකත්වය හැකි අයුරින් සැපයිමට අපි...