සැමගේ කාරුණික අවධානය පිනිසයි.....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සැමගේ කාරුණික අවධානය පිනිසයි.....

    සැමගේ කාරුණික අවධානය පිනිසයි.....

    ශ්‍රි ලාංකීය සංගීතයට තම නොමසුරු දායකත්වය ලබාදුන් කීර්තිමත් කලාකරුවෙකු වන ආනන්ද පෙරේරා මහතා දැඩි ලෙස රෝගාතුරවී ඇති බැවින් ඔහුට බි පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකිරිමට සිදුවි ඇත.

    මේ සදහා අපගේ දායකත්වය හැකි අයුරින් සැපයිමට අපි සැම උත්සාහ දරමු. මෙම පනිවිඩය සෑමදෙනාටම දැනගැනිමට සලස්වන්න.

    වකුගඩු දායකත්වයක් උදෙසා දැනුම් දෙන්න!!!

    දුරකතනය: 0779398150.


    මේ සදහා විශාල මුදලක්ද අවැසි බැවින් , ඔහුට අතදීමට ඔබට හැකි නම් ඔබගේ නොමසුරු දායකත්වය පහත ගිණුමට බැර කරන්න.

    ගිනුම් අංකය 70737142, ලංකා බැංකුව, මහනුවර ශාඛාව.

    2u95q1w.jpg


    පුලුවන් අය මේ වෙබ් පිටුවත් බලන්න..

    http://suwashakthi.wordpress.com/
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( බම්ප් මචන්.. දත් කිඹුල අයියත් ත්‍රේඩ් එකක් දාල තිබ්බ කාලෙකට කලින්, මට මතක හැටියට..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බම්ප් මචන්..
    මං මට පලුවන් පමාණයක් යවන්නම්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    අපිට කරන්න පුලුවන් වෙන්නේ ඒ උදව්ව විතරයි සහෝදරයා..
    අපිට පුලුවන් පුලුවන් හැටි සහයෝගයක් දෙමු...
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    අපිට කරන්න පුලුවන් වෙන්නේ ඒ උදව්ව විතරයි සහෝදරයා..

    ඔව් සහෝදරයා පනිවිඩය පුලුවන් තරම් යවන්න ඕනේ .. ඉස්තූතියි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :( බම්ප් මචන්.. දත් කිඹුල අයියත් ත්‍රේඩ් එකක් දාල තිබ්බ කාලෙකට කලින්, මට මතක හැටියට..

    කාලයකට කලින් කිව්වේ ?
    තවමත් හරි හැටි වකුගඩුවක් හොයා ගන්න බැරි වේලා ද ?
    මේ වගේ වටිනා මනුස්සයෙකුට උදව් කරන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කාලයකට කලින් කිව්වේ ?
    තවමත් හරි හැටි වකුගඩුවක් හොයා ගන්න බැරි වේලා ද ?
    මේ වගේ වටිනා මනුස්සයෙකුට උදව් කරන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..

    :no: දන්නෙ නෑ අයියෙ. ත්‍රේඩ් එකක් තිබ්බ මට මතකයි, දැන් හැබැයි ටිකක් කල්. :( විස්තරයක් නම් දන්නෙ නෑ මම. හොයල බලන්නම්කො. :) විස්තර තිබ්බොත් දාන්නම්. :yes: දත් අයිය ආවම එයා මේ ත්‍රේඩ් එකෙත් රිප්ලයි දායි හෙට හරි.

    Edit:-

    මේ ඒ ත්‍රේඩ් එක.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බම්ප් මචං. මීට මාසෙකට විතර උඩදීත් මේ පණිවිඩයම තියෙන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ අපේ දත් කිඹුලා සහෝදරයා. මං හිතුවේ දැන් ශල්‍යකර්මය කරල සනීප වෙලා ඇති කියල. :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :no: දන්නෙ නෑ අයියෙ. ත්‍රේඩ් එකක් තිබ්බ මට මතකයි, දැන් හැබැයි ටිකක් කල්. :( විස්තරයක් නම් දන්නෙ නෑ මම. හොයල බලන්නම්කො. :) විස්තර තිබ්බොත් දාන්නම්. :yes: දත් අයිය ආවම එයා මේ ත්‍රේඩ් එකෙත් රිප්ලයි දායි හෙට හරි.

    Edit:-

    මේ ඒ ත්‍රේඩ් එක.

    ආහ්. ඔව් නේ..
    එහෙනම් මේලාකට හම්බ වේලාත් ඇති..
    කොයි එකටත් හෙට කොල් එකක් දිලා අහලා බලලා තමයි මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්න වෙන්නේ..
    නැත්නම්.. මේ ශුරින්ට ආදරය කරන පිරිසට මේ ප්‍රවෘත්තිය තවත් බොහෝ දුරට බලපායි..