නොපෙනෙන යථාර්තය
ඔබටත් නොදැනී කටුසු පරපුර ඔබේ ඡන්ඳ අයිතිය උදුර ගන්න දක්ශයෝ.
ඔවුන්ගේ වැල් බයිලා, නන්ස්ටොප් පුරසාරම් වලට ඔබේ ඡන්ඳ අයිතිය
පාවා දෙන්න එපා සහෝදරයා.
උඩින් ඔපේ යටින් හපේ
කටුසු පරපුරේ සාමාජිකයන් අතරේ කිසිදු සමගියක් නෑ. ඔවුන් උඩින්
ඔබව මුරුන්ඟ අත්තේ තබමින් යටින් දිය රෙද්දෙන්...