අද මම කටියටම පොඩි Boot Screen Animation එකක් ගෙනාවා. දැන් හැමතැනම කතා වෙන්නේ
Android ගැනනේ.. අන්න ඒ නිසා මම Android Particle Boot Screen එකක් ගෙනාවා ... මේ Boot Screen සමහර WIN 7 THEMES වලට ආවා .. මෙන්න THEMES දාන්න කරදර නම් මෙන්න මේ Android Particle Boot Screen එක විතරක් දා ගන්න .... :)...