ජංගම දුරකථන ගැන දැන ගත යුතු දේ...
1. ජංගම දුරකතනය හරහා සන්නිවේදනයේ යෙදෙන විට එය හිසේ
සිට අගල් 2ත් 7ත් අතර දුරක් ඈතින් තබාගන්න. එසේ නැතිනම්
loud speaker භවිතා කරන්න. එවිට ජංගම දුරකතනයේ නිපදවෙන විද්යුත්
චුම්බක තරංග මොලය හා ගැටීම අවම කර ගත හැක.
2. නින්දට යාමේදී ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර...