1. Rahula Kasun

    තායි එයා වේස් එකේ කෙල්ලක්

    මං දැක්කෙ මැදමුලනෙ වලන් බාන එකෙක් වගේ... :ROFLMAO:
  2. Rahula Kasun

    Yohani🙄

    :love2: ඒකිව කීදෙනෙක් චාටර් කරාද බන්.. ලංකාවෙ උන් සැරටම වැලලුනා නේද.. දැන් බලපන්කො ඒකි ඉන්න තැන... ආඩම්බරයි බන්..! ලංකාවෙ කෙල්ලෙක්නෙ...
  3. Rahula Kasun

    අවුරුද්දට wish කරන මානසිකත්වය

    😂 අලුත් අවුරුද්දකට විශ් කරාම ඒක අඩු කුලේ මානසිකත්වයක් වෙන්නෙ කොහොමද කියලනම් මට තේරෙන්නෙ නෑ... එහෙම හිතෙන එකේනම් සැරම අවුලක් තියෙනව කියලනම් තේරෙනව... එහෙම බැලුවම ලෝකෙ බාගෙට බාගයක්ම මිනිස්සුන්ට අඩුකුලේ මාන්සිකත්වයක්නෙ බන් තියෙන්නෙ 🤣🤣 2023 ලබද්දි විශ් කරගන්නව, christmas වලට විශ් කරගන්නව, bla bla...
  4. Rahula Kasun

    🎬"TENET" තිරය පිටුපස🎬

    Keep it up mchnn :love: :P
  5. Rahula Kasun

    රටේ තැනින් තැන හෙට ටිකක් රත් වේ

    😀 මෙහෙම නිවුස් අහන්න අපි හැමෝම ආසයි...
  6. Rahula Kasun

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා

    වෙන්න ඕන කෙසේද, එසේම වේවා මිට්ටනේ...! ජය :D :yes: :love:
  7. Rahula Kasun

    පේස්බුක් එකෙන් හම්බෙච්ච ගෑල්ලමයව හම්බෙන්න ගියා යාලුවනේ 🥲

    :rolleyes2: photos වලට වඩා ඇත්තට දකිද්දි ලස්සන කෙල්ලොත් ඉන්නව හැබැයි...
  8. Rahula Kasun

    Quillbot Premium | නොමිලේ | 🔥 Giveaway 🔥

    😀මටත් ඕනෙ මිතුර
  9. Rahula Kasun

    නතාශා මේකේ පට්ට - වහා නගින සුලුයි😉

    උබට ශනික මෝචනේද බන්?? මේ වගේ ඒවටත් වහා නගිනව කියන්නෙ ශනික මෝචනේ තියෙනෙ එකෙක් වෙන්න ඕන
  10. Rahula Kasun

    සුනඛයාට පහරදීමෙන් කෝපයට

    ගෑනි ගුටි කන අතරෙ සැපේ ඉන්නෙ බල්ලා
  11. Rahula Kasun

    රුමේනියාවේ ගිහිල්ලා කුලී වැඩ කරමු

    යන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...
  12. Rahula Kasun

    Waren gupiyane tiktok wali balanna

    අඩු කුලේ පොන්න හුත්තෙක්... report ගහපන් මේ වගේ හිගන ඩයල් දැක්කම
  13. Rahula Kasun

    ඔලුවෙ අතුලෙන් ලෙ

    තාත්තට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මචන්..! බුදුසරනයි..!
  14. Rahula Kasun

    අඩෝ මූ මාර ඩයල් එකක් නේ😲

    :lol: අනේ මන්ද බන්..ඒකි මූට දීපු ගේම මූ දුන්න වගේ ලිවුවද කියලත් හිතෙනව..
  15. Rahula Kasun

    HELP!! කෙල්ලෙක්ගේ කේස් එකක්

    :baffled: who cares සීන් එකේ ඉදපන් ඉතින් දැන්.. බැදලනම් ඉන්නෙ දැන් උබ මොනව හිතුවත් අදාල නෑනෙ බන්... වෙන එකක් බලපන් ඒකිව ගනන් නොගෙන
  16. Rahula Kasun

    විසිතුරු මාලු ඇති කරන ගුපියො වරෙල්ල

    :lol: අර කිබුල් කට තියෙන උන් දෙතුන්දෙනෙකුත් අතහැරියනම් තමයි සැප
  17. Rahula Kasun

    මෙන්න නියම යක්ක දුවල දෙන්නෙක්

    :lol: අනේමන්ද බන් මටනම් සීන් එක හරියටම තේරෙන්නෙ නෑ...දැකපු ගොඩක් ලෙස්බි කපල්වල ඔය සීන් එක දැකල තියෙනව

    No contents