ලගදී හොදටම බීපු සුද්දෝ දෙන්නෙක් ස්කුටියකින් ඇවිත් අපේ ගේට්ටුව ඉස්සරහ ඇදගෙන වැටුන කාණුවේ. මහා රෑ 2ට විතර. හොදටම බිලා ඒ මදිවට, මම ගේට්ටුව අස්සෙන් ටිකක් වෙලා කළුවරේ බලන් ඉදල ගේට්ටුවේ ලයිට් දැම්ම තුවාල වෙලාද බලලා උදවුවක් දෙන්න හිතාගෙන. මුන් දෙන්නා බය වෙලා ෂණිකව බයික් එකත් උඩට ඇදගෙන හෙල්මට් වලින්...