Thank you මචන්....හොද info ටිකක්....මමත් මුලින්ම කතා කරේ cinec එකට ...එකේ කරනවානම්...foundation එකක් කරන්න වෙනවා මට...foundation එකට විතරක් ලක්ස 3ක් විතර යනවා....එත් slt එකේ කරන්න foundation එකක් කරන්න ඕනේ න...ලක්ෂ 4න් HND එක අතේ....
අනිත් එක ...මේ course fee ගෙවන්නෙත් මගේම සල්ලි වලින්....තව තව...