මම උඹ මේ ත්‍රෙඩ් දාන්නත් කලින් ඉඳන් ඔය ගැන ගොඩාක් හෙව්වා මචන්.. ලිපි සිය ගනන් කියවන්න ඇති..
ඕය අස්සෙ එක තැනක ඔන්න ඔය දිනේ තිබුනා.. මට කොහෙද කියලා මතක නෑ දැන්..
තිබුනෙත් ඔය දවසෙ විශේශ දෙයක් වෙනවා කියල විතරයි..
හරියටම දැනගන්න උඹේන් ඇහුවෙ මචෝ
මම පොඩි කාලෙ ඉඳන් පිටසක්වල උන්ව විශ්වාස කලා.. උන් එනකං...