හෙට උදේ 9.00 වෙනකොට මම රෙදි කඩේ ඉන්න ඕනෙ. එහෙම නොවුණහොත් හැමෝම මා ගැන සැක කරනවා.මේ වාහනය අරගෙන යන්න කොළඹින් කාව හරි ගෙන්නගමු. මම වාහනය තියලා බස් එකේ කොළඹට යනවා. උඹලා හෙට දවල් වෙද්දී කොළඹට වරෙල්ලා.සුලේමාන්ගේ තාත්තාට කෝල් එකක් දීලා රුපියල් කෝටි දෙකක් ඉල්ලලා බලමු.බැරිවෙලා හරි මිනිහා සල්ලි දෙන්න...