උබට මම meme හැදුවට බන් උබව දැක්කම සිරාවටම දුක හිතෙනවා අපේ තාත්තා අපේ ගෙදර ඉන්න බල්ලට බලු බත් හදන්නෙත් ඔහොම තමා සිරාවට ඇයි බන් උබ ඔහොම හැසිරෙන්නේ එක සැරයක් අල්ලපු ගෙදර එකාට කෙටුව ගේ සුද්ද කරන්න එන එකට බැනල එලෙව්වා උබේ ගෙදර උඩ ඉන්න එකට බනිනවා උබට හදිස්සියේ වත් ලෙඩක් හැදුනොත් උබ හිතන්නේ ඔය එකෙක්...