1. thinking_guy

    mama giye mr ta chande danna

    මේ වගේ ත්‍රෙඩ් බම්ප් කරද්දී මිනිස්සු සෑහෙන්න අපහසු තාවයකට පත්වෙනව.
  2. thinking_guy

    mama giye mr ta chande danna

    බොහොම සන්තෝසයි දැන් තිබුන ගිනි පුක් ගාය සනීපඋනා නේද?:lol:
  3. thinking_guy

    Commercial Online Banking Down??

    Dan badu wada. :cool:
  4. thinking_guy

    Commercial Online Banking Down??

    Mamath ehema hitbhuwa ban. Ape IP nitharama blacklist wena nisaa. Passe dongle ekakin gihilla baluwa eth wadanaa. Hadisi fund transfer ekak tiyenawa kara ganna. Banking site ekak dawas dekak pre inform nokara down kiyanne munge service eka gana hithaaganna puluwan.
  5. thinking_guy

    Commercial Online Banking Down??

    Mun phone asnwer karanneth naa ba. :angry::angry:
  6. thinking_guy

    Commercial Online Banking Down??

    Machanla com bank online banking site eka downda?
  7. thinking_guy

    Eyepax eke wada karana aya

    Mama hithanne Eyepax eke eka ekata salakanne uge talent eke hatiyata wenna ona. Oke mama danna ekek innawa Snr. SE kenk uge wedding ekata bosaa Singapour walata honeymoon yanna ticket dekak deela tibuna. Unta dunnoth unuth denawa athi.
  8. thinking_guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    මචන් මම දන්නෙ නැති නිසා අහන්නෙ. උඹල සිවිල් පිට අනන්‍යතාවය ඔප්පුකරන්නෙ නැතුව (පොලිස් අයිඩී පෙන්නන්නෙ නැතුව) සැකකාරයෙක් අත්අඩංගුවට ගන්න යද්දී උන්ට උඹල පොලිසියේ නෙමෙයි කියල සැකහිතිල උඹලට අම්බානට නෙලනව. එතකොට උඹලට නෙලපු එක නීතිය ඉදිරියෙ වරදක්ද? ආත්ම ආරක්ෂාවට කරයි කියල විත්තිය පැත්තට තර්ක කරන්න...
  9. thinking_guy

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

    දැන් යන විදියට රතු පාටෙන් තියෙන ටික අපි ඇරියත් කොළ ලෙස නිවැරදි විය යුතුයි නේද?
  10. thinking_guy

    ඉඩම් උදවුවක්

    ඔය හරියෙ ඉඩම් පට්ට ගණන් බන්. අඩුවට බලනවනම් පාදුක්ක හරියෙ බලපන්.
  11. thinking_guy

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

    ගෑනියෙක්ව ගඟේ ගහගෙන යද්දී ඒ ගෑනිව බේරගත්ත කියල බේරගත්ත එකාට ඒ ගෑනිව දූෂණය කරන්න දෙන්න පුලුවන්ද? දැන් ගෑන්ග් බෑන්ග් දාන එක වෙනම කතාවක්. :rofl::rofl:
  12. thinking_guy

    මුස්ලිම් සපතේරු උන්නැහේ

    මුන් මේ ලෝක වල ඉන්න එවුන් නෙමෙයි බන්. දේශපාලන පඬි ටෝක් දුන්නට රටේ දැන් තියෙන භාණ්ඩ සහ සේවා වල ගානවත් දන්නෙ නෑ. දැනට අවුරුදු 4-5 කලිනුත් සපත්තුවක් මහන්න 200-300 අතර ගානක් ගියා. පැය බාගයක් කාලෙ අරන්, නූල් සපත්තු අඩි, ගම් වගේ දේවල් වලට යන ගානත් එක්ක රුපියල් 75 ඉල්ලුවයි කියන්නෙ මුගේ මොලේ තරම හිතා...
  13. thinking_guy

    guys need condom cb400 orginal registered book

    ටහිකෙන ත්‍රෙඩ් දාන්න එපා ඕයි. දැකපු ගමන් හිතුවෙ ටහිකෙන ආණ්ඩුව කොන්ඩම් ගන්නත් ආණ්ඩුවෙ ලියාපදිංචි වෙන්න ඕන කියල අලුතෙන් පනතක් ගෙනල්ල කියල.
  14. thinking_guy

    නර්ස්

    :yes::yes: මේක මට ප්‍රායෝගිකවම අත්විඳින්න උනා බොලව්.
  15. thinking_guy

    කොහෙන් ද යකෝ දෙන්නේ.....?"

    Kawuru kiwwath attade atta kiyanna on. :yes::yes:

    No contents