1. thinking_guy

    වෙව්ලනව

    Shaky
  2. thinking_guy

    දැං කොච්චරක් හොයල ඇත්ද?

    Yuddeth nathu nisaa rate janagahanaya adukaranna kramayak tiyena eka hondayi. :yes::yes:
  3. thinking_guy

    චාටඩ් එකවුන්ට්ටන්ට් කෙනෙක්..oney

    Sorting to ascending order or descending order. I not understand.:confused::confused:
  4. thinking_guy

    රටේ තත්වය එන්න එන්නම හොඳ නෑ

    Umbe avatar ekata daagena inne Twisted kaarayage muna thaduwa neda? :lol::lol:
  5. thinking_guy

    all the medikal docters come here

    Ekale umbe thread walata keedenek reply karaada. Dan kawuruwath umbawa ganan ganne naa.
  6. thinking_guy

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

    Machan me wage ekakata API code ekak tiyenawa kiyala hitanna amaruyi. Me wage prashanayak ekaparak MSDN eke ekek ahala tibuna. Ekidi un kiyala tibune strandrad kramayak naa. Memory blocks read karala font eka extract karaganna puluwan kiyala. eka godak low level kramayak.
  7. thinking_guy

    Sexuality and Love

    ඒ කාලෙ කොම්පියුටර් ෆෝන් තිබුනෙ නෑ යකෝ. වැල පත්තර විතරයි තුබුනෙ. 14 කියන්නෙ ඉස්කෝලෙ 9 පන්තිය.
  8. thinking_guy

    Sexuality and Love

    අවුරුදු 14 මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ නම් රෑට අම්මගෙන් බැනුම් අහන්නෙ නැතුව X-files බලන්නෙ කොහොමද කියන එක. ඒ පැත්තෙන් බැලුවම උඹල සෑහෙන්න දියුණුයි බන්.
  9. thinking_guy

    HELP floor paln software free

    Free ewanama danne naa ban. Eth office Visio walin wade godadaaganna puluwan weyi. torrent balapan. Parana crack karapu ewa athi.
  10. thinking_guy

    උත්තරය හොයන්න.

    ඊට වඩා ලොකු ප්‍රශනයක් මට තියෙනව. ගොලුවට අන්ධයත් එක්ක කතා කරන්න බැරිනම් උන් දෙන්න යාළුවො උනේ කොහොමද? :confused::confused:
  11. thinking_guy

    PHP salary vs .Net Salary

    SEO ranking madi.
  12. thinking_guy

    අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි - &#3

    :yes::yes: ඕවට මේ සම්මුති වාදී ආණ්ඩුව බය කරන්න බෑ.
  13. thinking_guy

    හරි පුදුම ඉස්‌කෝලයක්‌ හැදූ වලස්‌බැද්දේ ල

    මේක භෞතික විද්‍යාත්මකව වෙන්න බැරි දෙයක් නෙ. බාහිර ශක්තියක් දෙන්නෙ නැතුව කොහොමද කාර්යක් කරන්නෙ. භූගත ජාලයෙ තියෙන පීඩනයෙන්ද දන්නෙ නෑ වැඩ කරන්නෙ. :confused::confused:
  14. thinking_guy

    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

    කලින් ආණ්ඩු තියෙන කාලෙ ඩෙංගු බෝ වෙන්න ගත්තම මිනිස්සුන්ට දඩ ගහන ගමන්ම මදුරුවන්ට බෙහෙතුත් ගහන්න ගන්නව. දැන් බෙහෙත් ගහන්නෙ නැතුව දඩ ගානවා.

    No contents