ඔන්න අද නිවාඩු දවසේ ත්රෙඩ් එකක් දාන්ඩ හිතුවා. අද ලියන්න යන්න ලෝකේ එක එක රාජ්ය වල රාජ්ය නායකයන් විදෙස් සංචාර සඳහා යොදා ගන්නා ගුවන් යානා ගැනයි.
ඇල්ජේරියාව
එයාර් බස් A340-500
ආර්ජන්ටීනාව
බෝයින් 757-200 (ටැංගෝ 1)
ආර්මේනියාව
එයාර් බස් A319-100 (EK-RA01)
ටුපලොව් TU-134 (EK-65072)...