රාජ්‍ය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න අද නිවාඩු දවසේ ත්‍රෙඩ් එකක් දාන්ඩ හිතුවා. අද ලියන්න යන්න ලෝකේ එක එක රාජ්‍ය වල රාජ්‍ය නායකයන් විදෙස් සංචාර සඳහා යොදා ගන්නා ගුවන් යානා ගැනයි.

    ඇල්ජේරියාව

    එයාර් බස් A340-500

    A345-AlgerianGvmt-001-TLS080514--7T-VVP--SB1024.jpg

    ආර්ජන්ටීනාව

    බෝයින් 757-200 (ටැංගෝ 1)

    640px-Argentina_Boeing_757-200_Tango_01_Transporte_Presidencial_1_Lebeda.jpg

    ආර්මේනියාව

    එයාර් බස් A319-100 (EK-RA01)

    EK-RA01-Armavia-Airbus-A319-100_PlanespottersNet_237712.jpg

    ටුපලොව් TU-134 (EK-65072)

    Armenian_Government_Tupolev_Tu-134A-3_Idaszak-1.jpg

    ඔස්ට්‍රේලියාව

    බෝයින් 737 BBJ

    800px-RAAFBBJA36001.JPG

    බොම්බාර්ඩියර් 600

    800px-RAAF_Bombardier_CL-600-2B16_Challenger_604_CBR_Gilbert-1.jpg

    අසර්බයිජාන්

    බෝයින් 767-300 "බාකු 1" 4K-AIO1

    _DSC9286_album_1200px.jpg

    මේ යානාවේ ඇන්ටි මිසයිල් පද්දතියක්, සිග්නල් සිර කිරීමේ පද්දතියක්, උඩු ගුවනේ තෙල් ගැසීමේ මෙවලම්ද සහිත වෙනවා :baffled::baffled::baffled:

    එයාර් බස් A319-115 "බාකු 2" 4K-AZ01

    6967112464_a7c423ebd1_b.jpg

    ඉතිරි කොටස ඉක්මනට....
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බංගලිදේශය

    බංගලිදේශයේ රාජ්‍ය නායකයන් විදේශ සංචාර වලට යොදා ගන්නේ එරටේ ගුවන් සේවය වන බිමාන් බන්ගලිදේශ් ගුවන් සේවයේ ගුවන් යානාවක් වෙනවා

    dc10bimn.jpg

    බහරේන්

    බෝයින් 747-SP

    1024px-Bahrain.royal.flight.b747sp-21.a9c-hmh.arp.jpg

    බෙලාරූස්

    බෝයින් 767-300ER

    01pb_-_p1190971bs1024.jpg

    බෝයින් 737-BJ

    121028ew_001pa.jpg

    ටුපොලව් TU-154M

    zrh2003dezew85815.jpg

    බෙල්ජියම

    එයාර් බස් A330-300 (CS-TMT)

    800px-Airbus_A330-300_Belgian_Air_Force_(BAF)_CS-TMT_-_MSN_096_(10498368804).jpg

    බොලිවියාව

    ඩසොල්ට් ෆල්කන් 900 FAB-001

    600.jpg

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පට්ට
    තෑන්ක්ස් ෆොර් ශෙයාරින් :)

    You must spread some Reputation around before giving it to rochel1977 again.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බොට්ස්වානා

    ගල්ෆ් ස්ට්‍රීම් IV "OK2"

    OK2.JPG

    මේ ගුවන් යානාව ඇමරිකා ජනපද අහස් තීරයට ඇතුල් වීමට තහනම් කර තිබෙනවා. :baffled::baffled:

    බල්ගේරියාව

    එයාර් බස් A319 (LZ-AOB)

    1024px-Bulgarian_Air_Force_Airbus_A319_Milinkovic.jpg

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල මචන්.. ඔය අතරින් Air Force One එකේ අයිඩෙන්ටිකල්ම දෙකක් තියනවා.. ගොඩක් වෙලාවට මේ දෙකම රෙඩි කරලා තියෙන්නේ පැය 24 පුරාම අවශ්ය උනොත් ගන්න.. එක සැරයක් මට මතක හැටියට බුශ් ජනාදිපති වෙලා ඉන්න කාලේ, මිනිහා තැන්ක්ස් ගිවින්ස් එක දවසේ හදිස්සියේම රැ ඇවිත් එක පාරටම ඉරාකේ බැග්ඩැඩ් වලට යන්න ඔනා කියලා.. ඒ වෙලාවේ මේ යානා දෙකම යොදාගෙන තියනවා.. ඒ ගමනේදි තමා මුල් වතාවට බ්‍රිතාන්ය අහසේදී වෙනත් මගී ගුවන් යානවක් අත් වැරදීමකින් එයාර් ෆොස් වන් එක උඩු ගුවනේදි හදුනාගෙන තියෙන්නේ.. ඒ වෙලාවේ ඒක ලොකුකතා බහට ලක් වුනු මාතෘකාවක් උනා, මොකද කවුරුත්ම දැනගෙන හිටියේ නැ ජනාදිපති රටින් එලියේ ඉන්නේ කියලා, කොටින්ම පවුලේ ලගම අය පවා දැනන් ඉදලා තියෙන්නේ ජනාදිපති තැන්ක්ස් ගිවින් එකට කැම්ප් ඩේවිඩ් එකේ ඉන්නවා කියලා.. ලොකේ වැඩියෙන්ම චායාරූප වලට නැගුන ගුවන් යානාවත්, ලොකේ වැඩියෙන්ම ආරක්ශාව සපයන ගුවන් යානාවත් එයාර් ෆොස් වන් එක.. 9/11 ප්‍රහාරයෙන් පස්සේ මේ යානාවේ ගොඩක් වෙනස් කම් කලාලු, ඒට් ඒවා කාටවත් කියලා නැ, රහස් හැටියට තියෙන්නේ ආරක්ශ හේතු නිසා..

    Rep ++
     
    ඔව් ඔය කතාව මම දන්නවා. ජපානෙත් JF1, JF2 කියලා බෝයින් 747 දෙකක්ම තියනවා. ඒ දෙකම එක සැරේම එනවා ජපානේ අගමැති යන තැනක. මට මේ දෙකේ ෆොටෝ ගන්ඩ චාන්ස් එක හම්බු වෙලත් ගන්ඩ බැරි උනා. :sorry::sorry::sorry:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගුවන් යානා හා ඒ ගැන තොරතුරු මෙතැනත් තියනවා ..
    https://www.facebook.com/aviation.srilanka?fref=ts :P:P රෝචෙල් මහත්තයෝ ....... :P:P:P:P:rolleyes:

    aviation.srilanka ... මේකත් තනිකොර ගේම දෙන්නේ .. මම කිව්වේ ඇඩ්මින් ලොක්ක රෝචෙල් මහත්තයම තමයි ... කොටල Like කොරන්න ... :yes::yes::yes:
     
    Last edited:

    :P