මේ දිය ඇලි වල නම් දන්නේ නෑ. :no:. දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න :yes:
ඊළඟට අපි ආවේ අඹේවෙල ස්ටේෂමට. ස්ටේෂමට එනකොට මෙයා ඇවිත් ඉන්නවා කොළඹ යන්න :yes:
අඹේවෙල හරියේ එළවලු කොටු. ගෝවා, කැරට්, ලීක්ස් අම්මෝ ඒවා වල ලස්සන :yes::yes:
ඔන්න අපි දැන් එනවා ලංකාවේ උසින්ම පිහිටලා තියන දුම්රිය...