මුලින්ම කියන්න ඕනේ මට මේ අවන් හලත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ ගම නුවර අනික නුවරින් ගොඩක්ම ප්‍රසිද්ද අවන් හලක් තමයි මේක. නුවරට එන යන හැමෝම දළදා වීදියේ මෙතනින් මොනවා හරි කාලා බීලා යනවා. ඒ අපිට ඉස්සරහින් පේන විදිය. එත් ඊයේ මම පාරේ පල්ලහට යනකොට මේ දර්ශන දැක්කේ. අද මම මේකේ ෆොටෝ ගත්තේ ඔයාලටත්...