h4_23CRxEUk
හෙමින් ඇවිදින්
හෙමින් ඇවිදින් ඇඳි සිත්තම් පෙළ අතරින් - සිහින් හැඟුමන් මන් මත් කර සැරි සරමින්
සිත රැදෙනා ඉමේ - ඔබ පමණයි හඳුනන්නේ
කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්
තුරුණු වැස්සේ ඔබ හා මා තෙමුනා පහසෙන් - හද පැතුමන් පෙර දිනයේ විඳිමින්
බිඳ දැහැනේ සඳවතියේ සිත දැවෙනා අඩ අඳුරේ - සඳ සිසිලේ හිරු...