ලංකාවට Paypal හඳුන්වාදෙන කාලය ගැන
ඇමරිකාව පදනම් කරගත් පේපෑල් සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ මෙරට පාර්ශවකාර බැංකුව වීමට දේශීය බැංකුවක් අරඹා තිබෙන සාකච්ඡා ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් මේ වසර අවසාන වීමට පෙර එම සේවාව ලංකාවට හඳුන්වාදිය හැකියැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති...