අනුජගේ පේපැල් එක එහෙම බ්ලොක් වෙලා මම තමා පේපැල් කතා කරලා හදල දුන්නේ එයා මගේ (පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal) කියන තේර්ඩ් එකෙන් උදවු ඉල්ලලා තිබුනා මත් එක්ක Skype එකෙන් කතාත් කළා මන්ද මත් එක්කනම් හොදට කතා කරලා වැඩේ කරගන මට තැන්ක්ස් කළා හුගක් වැඩේ කරලා දුන්නට වරදක් පෙනුනේ...