(ප්‍රක්ඥා ඉන්ද්‍රිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට වඩා බලවත් පුද්ගලයන්ට)
ලෝක සත්වයාට යම් පැවැත්මක් වටිනවා කියලා නිගමනය කිරීමට එය ඇසුරු කරගෙන යම් අස්වාදයක් ගොඩ නැගිය යුතුයි. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රසාස්වාද, ස්පර්ෂ ආස්වාද, ධර්ම ආස්වාද යන හය ආකාරයක් මුල් කර ගනිමින් ලෝක සත්වයා ආස්වාද...