එහෙම කියන්න අමාරුයි නේද? ඔය තර්කේ හැමෝටම ඇප්ලයි කරන්න පුලුවන්නේ දොස්තරලා නීති වෙදියෝ පොලිස්සිය රණ විරුවො හාමුදුරුවරු. ඔය කොයි තැනත් වංචාව තියනවා. උදා හරනයක් කියන්නම්කො දරුවන් ඉන්න ගණිකාවන් ලංකාවේ ඉන්නවනේ. දැන් ඔය තර්කෙට අනුව දරුවෝ ඉන්න හැමගෑනිම ගනිකාවක් වෙනවනේ.. කොයි තැන්වලත් අඩු වැඩි වශයෙන්...