ස්කර්වියා ඔය කුනුහර්පයක් කියලා කොල්ලොන්ව ටිකක් රිද්දලා පොඩි ආතල් එකක් ගත්තට මේකේ ඉන්න සමහර (සිරිපාල,ඇමසින් වගේ) කුහක කාලකන්නි වගේ නෙමෙයි බන්. උත් තනියම ඉන්න නිසා අවධානය ගන්නත් පොඩි ආතල් එකක් ගන්නත් තමා ඕව කරන්නේ. ඌට හොඳ යාලුවෝ සෙට් එකක් ඉන්නවනම් ඔහොම වෙන එකක් නෑ බන්. උඹලා යන දවසක කියපන් මමත්...