ලොව විශාලතම අහස් යානය ලෙස සැලකෙන ඇමෙරිකානු ‘ස්ටරාටෝලොන්ච්’ ගුවන් යානා සමාගමේ ‘ස්ටරාටෝ ලොන්ච් බහීමෝත්’ කැලිෆෝනියාවේ මොහාවි කාන්තාරයේ දී සිය මංගල ගුවන් මන ආරම්භ කළේය.
මෙම ගුවන් යානයේ පියාපත් දෙකේ දිග ඇමෙරිකන් පා පන්දු පිටියකට වඩා දිගින් වැඩිය. (මීටර් 117 ක්) එයාර්බස් ඒ 380 ගුවන් යානයකට වඩා 1.5 ක්...