1. TakurZ

    My Photos - My Best Capture I

    නියමයි, ඔහොම යං ඔහොම යං :)
  2. TakurZ

    Australia Vs Sri Lanka

    එල එල , තෑන්ක්ස් මචං :)
  3. TakurZ

    ටූ ලේට්

    තෑන්ක්ස් මචං :):)
  4. TakurZ

    beautiful lesson

    අපූරු ආදරයක් :)
  5. TakurZ

    ටූ ලේට්

    ඒක තමයි අපි හැරෙනකොට උන් වාෂ්ප වෙලා:baffled::P
  6. TakurZ

    ටූ ලේට්

    ඒකනෙ බං.:rolleyes::D කෙල්ලො කොහොමත් ඉන්ටර්සිටි එක්ප්‍රස් වගේනෙ බං, හැප්පුනොත් ඉවරයි:P
  7. TakurZ

    |||||||||||| පුදුම හිතෙන නිර්මාණ |||||||||||

    එලම තමයි :) තෑන්ක්ස් මචං
  8. TakurZ

    HelP NeeD..!!

    අපි දුන්නා හෝ නැතා හෝ රෑට එළකිරි සිංදු ටිකක් දීපං හරිද:P
  9. TakurZ

    ටූ ලේට්

    ඉතිං බං ඒ අපායට යනකොටනෙ:rolleyes:, එහෙ යද්දි නං කෝමත් මමයි ෆස්ට්:P
  10. TakurZ

    ටූ ලේට්

    හිත ඉක්මන් වී නුඹව මගේ කර පෙන්වා‍ මා කුල්මත් වී.. ගෙවුන සෑම තත්පරයක් සිහින මැව්ව චක්කරයක් නුඹත් එක්ක ඔව්, නුඹත් එක්ක හිත ඉක්මන් වී.... මම ඉක්මන් නොවුන නිසා, නුඹ ඉක්මන් වී නුඹේ හිතෙන් මා නෙරපා තවත් හිතක් එහි සතපා නුඹ ඉක්මන් වී ඔව්, නුඹ ඉක්මන් වී... මම ඉක්මන් නොවුන නිසා.., නුඹ මට අහිමී...
  11. TakurZ

    Life Is (ජිවිතය කියන්නේ මේකයි)

    ලයිෆ් ඊස් එව්රිතින්ග්, බට් ඉන් දි එන්ඩ් ඉට් ඊස් නතින්ග්..!
  12. TakurZ

    Indian Kunu Goden

    ඒක නෙමේ බං උඹ දන්නවද , ජුහී චවුලගෙ ඔළුවට ඊයෙ රෑ වවුලෙක් ජරා කරලලු. පොඩ්ඩක් සර්ච් කොරල බලද්දි ඒ වවුලෙක්ම නෙමේලු. බැට්මෑන්ගෙ පුතා බැට්සන් ලු:baffled::baffled:
  13. TakurZ

    HItata awa day

    එල එල
  14. TakurZ

    Indian Kunu Goden

    එලම තමයි, මං මේ උන් ගැන දැනගන්න විදියක් නැතුව උන්නෙ... ;)
  15. TakurZ

    ස්තුතියි

    ඉක්මණට සනීප වෙලා ආපහු එළකිරි වරෙන් :):) , මම මුලින්ම හිතුවෙ ජේකඩියගෙ විහිලුවක් කියල. දැන් නං මොනා හරි උනා කියල ෂුවර්.. පරිස්සමෙන් ඉදපං
  16. TakurZ

    බලන්න අපේ රටේ ලස්සන

    lassanai, thnx 4 sharing :)
  17. TakurZ

    අන්වීක්ෂමය_ලෝකය

    elama thamai, thnx mcn :):)
  18. TakurZ

    Free Ebay Gift Cards!!!!

    :rolleyes:

    No contents