1. TakurZ

    ස්ලිට්/SLIIT හැමෝටම ජය වේවා

    හරි හරි සෑඩ් වෙන්ඩ ඕන්නෑ ඉතිං, ශ්ලෝකෙකුත් දැම්ම.. ඒකටත් එක්කම බවුන්ස් නොවෙන චෙක් එකක් දුන්නං.., :rolleyes: එක්කෝ කෑෂ් ම දීපං:D
  2. TakurZ

    ස්ලිට්/SLIIT හැමෝටම ජය වේවා

    මචං උඹ දුන්න චෙක් එක රිටර්න් උනේ නම් නෑ බං, බැංකුවෙ එච්චර සල්ලි නැල්ලු ගෙවන්න:baffled::frown: චෙක් නැතුව කෑෂ්ම දීපං:baffled:
  3. TakurZ

    2010 Oct 16 - Bollywood Show with Bc_Dilum

    එලම තමයි අපි ඒක නොදන්නවයැ:P
  4. TakurZ

    ස්ලිට්/SLIIT හැමෝටම ජය වේවා

    ස්ලිට්/SLIIT හැමෝටම ජය වේවා සමහර දවස් තියෙනව සමහරුන්ට මාර ස්පෙෂල්, ඒ කියන්නෙ විශේෂයි. ඒ වගේ දවස් ඒ අය මතක තියං ඉදල සමරන්නෙ.. ඒ විදියටම අද දවසත් පෙළක් අයට මාර විශේෂයි., මං මේ කියන්නෙ විභාගයක් ගැන. ස්ලිට් යන උන් දන්නව මොකද්ද ඒ විභාගෙ කියලා. දැන් මේ වෙනකොටත් කට්ටිය හතිදාගෙන දාඩිය පෙරාගෙන ඉහෙන්...
  5. TakurZ

    Devorce lane CmB

    lol :lol:
  6. TakurZ

    Bollywood Show with Dilrasan (12)

    onna apith dunna :D
  7. TakurZ

    Have you seen a hairy one before????

    මාරයි ආ...
  8. TakurZ

    2010 Oct 16 - Bollywood Show with Bc_Dilum

    මාරයි ආ මාර කැපවීම:baffled: උග්‍ර විදියට ෂෝ එකට ඇබ්බැහි වෙලා:P දැන් බිසී නැද්ද බං:D:D
  9. TakurZ

    25 Reasons Why boys need parents

    මරු මරු
  10. TakurZ

    2010 Oct 16 - Bollywood Show with Bc_Dilum

    මං හිතුව ෂෝ කර කර ඇති කියල:P:P ඒක නෙවී උඹ උදේටවත් කෑවද:rolleyes:
  11. TakurZ

    එස් එල් ටී නෝනාකෙනෙක්/මහත්තයෙක් මට උදව්ව&#3482

    මෙතෙක් වේලා මෙම ත්‍රෙඩයට බම්ප්ස් ලබා දුන් සැමට තුති, එළකිරිය තුළ එස් එල් ටී හි සේවයේ නියුතු කිසිවෙකු නොමැති බව මාගේ අවසාන නිගමනයයි:baffled: :දුකමතමා:
  12. TakurZ

    එස් එල් ටී නෝනාකෙනෙක්/මහත්තයෙක් මට උදව්ව&#3482

    මමත් ඒවගේ වැඩ කරලා තියෙනව, ඒත් එස් එල් ටී එකට බැනලම නෑ ;)
  13. TakurZ

    2010 Oct 16 - Bollywood Show with Bc_Dilum

    කෝ මේ බිසී දිලුමා, තාමත් ෂෝ කොරනවද:rolleyes::baffled::baffled:
  14. TakurZ

    Old Sri Lanka - Old Coins

    ස්තූතියි හොදේ :)
  15. TakurZ

    Amazing - Sky Park in Singapore

    ela ela :)
  16. TakurZ

    50 Cent -- Must see

    elama thamai :)
  17. TakurZ

    එස් එල් ටී නෝනාකෙනෙක්/මහත්තයෙක් මට උදව්ව&#3482

    මචං දෙන්නටම පී එම් කළා, ස්තූතියි හොදේ:D

    No contents