දකුණු ආසියාවේ වැඩිම ආර්ථික ප්‍රතිසංස්කර&
දකුණු ආසියාවේ වැඩිම ආර්ථික ප්‍රතිසංස්කරණ කළ රට ලංකාව බව හෙළිවේ ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) විසින් පසුගිය වසර වෙනුවෙන් කරන ලද රට රටවල ව්‍යාපාර කිරීමට තිබෙන පහසුකම් ඇගයීමේ doing business නැමති සමීක්ෂණයෙන් මෙවර ලංකාව ස්ථාන 09 ක් ඉදිරියට...