1. WhiteWalker

    Mee Kiri Kamu

    අපෝ ඕව කන්න බෑ :no: ඊට වඩා හොඳයි පැනි විතරක් කනව :D
  2. WhiteWalker

    The mountain between us 2017 movie

    ඊට වඩා හොඳයි ෆුඩ් සිටියෙ එක්ස්පයර් ඩේට් එක පේන්නැති වෙන්න ටේප් ගහන එක ගැන ෆිල්ම් එකක් හැදුවනං නේ ? :baffled:
  3. WhiteWalker

    දෙවියන් යැදීම

    :angry: :angry:
  4. WhiteWalker

    IT is awesome

    පොඩි උන් ඉපදිලා ඉන්නෙම මැරෙන්න තමා ඒ ගැන වැඩිය හිතන්න එපා :)
  5. WhiteWalker

    IT is awesome

    :lol:
  6. WhiteWalker

    රුසියාව ඉදිරියේ නැමෙන අපේ නීතිය

    හිටං හුලඟෙ ගියා කිය කිය සතුටු වෙයල්ල බූරු පැටව් :dull: ඇස්බැස්ටෝස් වලිං හානිය වෙන්නෙ උඹලටමයි හිටං උගෙ ගේ ගැන හිතල ගත්ත තීරණයක් නෙමේ ඕක :no:
  7. WhiteWalker

    අලුත් වැලක් වත් නැද්ද බන්

    මෙන්න මූ ඇවිල්ල :baffled:
  8. WhiteWalker

    Sinhala විනාශය

    බුලත් පයිය ඒ කාලෙ පාවිච්චි කරපු වචනයක්නෙ :) අපි පස්සෙ ඒකෙ තේරුම වෙනස් කරගත්ත :yes: අන්තිමට පයියාගල නමත් වෙනස් කරන්න වුනා පයාගල කියල :rofl: අනාගතේ ඉපදෙන උන්ට ගම් වල නම් හැදිච්ච හැටි කියාදෙද්දි පයාගල ගැන කොහොම කියාදෙයිද දන්නෑ :baffled:
  9. WhiteWalker

    The mountain between us 2017 movie

    the space between us නං බැලුව :D
  10. WhiteWalker

    අතට දාපන් බූරුවා

    දැන් අත නෑ බං :no: අතට දාන්න හිටපු අය බුලත් කොලේට දාපං :)
  11. WhiteWalker

    Think again !!!

    ඉතිං බං ඇපල් වීදුරු කොහොමත් හොඳ නිසානෙ ගනං වැඩි :yes:
  12. WhiteWalker

    විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

    බල්ලො පනින්නෑ භය වෙන්න එපා මනු කියවන්න එද්දි ගෙදර උන් බල්ල ගැටගහල තියන්න ඕනෙ :yes: බල්ල කෑවොත් ගෙදර අයට වන්දි ගෙවන්න වෙනව :yes: පොඩි පිහියක් අරං පලයං :yes: බල්ල ඇවිල්ල කන්න පනිද්දිම කපපං මැරිල වැටෙන්න :yes: ගෙදර උන්ට මොකවත් කරන්න බෑ බල්ල බැඳල තිබ්බෙ නැති නිසා ශේප් :yes:
  13. WhiteWalker

    ඇස්බැස්ටෝස් - poll

    [/LEFT] තහනං කරපු එක හොඳයි :yes: [/LEFT] [/LEFT][/LEFT][/LEFT][/LEFT][/LEFT][/LEFT][/LEFT] [/LEFT] [/LEFT][/LEFT][/LEFT] [/LEFT][/LEFT][/LEFT][/LEFT][/LEFT] [/LEFT][/LEFT][/LEFT][/LEFT][/LEFT][/LEFT]
  14. WhiteWalker

    Sinhala විනාශය

    නියමයි කියන්න එලකිරි කියන එක වැරදියි නං මීට අවුරුදු බර ගානකට කලිං එකඟ වෙන්නෑ කියන්න කෙහෙම්මල, බම්බුව වගේ වචන පාවිච්චි කරන්න ගත්ත එකත් වැරදියිනෙ :lol: තව එක පයින් කැමතියි වගේ ඒව :P ආච්චිට හාල් ගරන්ඩ :P
  15. WhiteWalker

    දෙවියන් යැදීම

    උඹත් දෙවනි ඉනිම බලනවද ? :confused:
  16. WhiteWalker

    හෙට ආයේ Train Strike ද සිංහලු

    ඉස්ටයික් කලාද ? :confused:
  17. WhiteWalker

    I hate America

    උන්ට රෙදි යවන්නැතුව අපිට පැවැත්මක් නැති කලෙත් සුද්දොමයි :( කොටි වලිගෙ අල්ලගත්ත වගේ දෙයක් පොඩි රටවල් ඔක්කොටම වෙලා තියෙන්නෙ :( ඇමරිකාව තිබිලත් බෑ උන් එක්ක තරහ වෙන්නත් බෑ :(
  18. WhiteWalker

    I hate America

    ඕස්ට්‍රේලියන් කාරයෙක් දාපු කමෙන්ට් එකක් :confused: I am Australia, we are a puppet state, our current Prime Minister was a director of Goldman Sacks, if that helps the picture of complete and utter subservience. From America we get wars, and debt. At the moment we are advocating anti-china...
  19. WhiteWalker

    හෙට ආයේ Train Strike ද සිංහලු

    ඉතිං යකෝ බස් වල යන මිනිස්සුන්ගෙ දුක තේරෙන්නත් එක්ක ට්‍රැපික් එකේ ටිකක් තැම්බි තැම්බි පලයංකො :frown:

    No contents