රුසියාව ඉදිරියේ නැමෙන අපේ නීතිය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හිටං හුලඟෙ ගියා කිය කිය සතුටු වෙයල්ල බූරු පැටව් :dull:
ඇස්බැස්ටෝස් වලිං හානිය වෙන්නෙ උඹලටමයි හිටං උගෙ ගේ ගැන හිතල ගත්ත තීරණයක් නෙමේ ඕක :no:
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම බෑ මචන් කන්න නැතුව රට හාමතට වැටිල බෝවෙන රෝගවලින් මිනිස්සු ලක්ශ ගානක් මැරිල සුනාමි ,ගන්වතුර ලෝකෙ තියන සේරම දේවල් හරි වෙලා මහින්දට බලේ එනවනම් ඒ ඇති .

    මහින්දව ගෙදර යවන කට්ටිය නන් බලන් හිටියේ ඔහොම දේවල් හරි කරලා මහින්දව ගෙදර යවන්න. උඹ ඒ කාලේ කොාහේද හිටියේ?
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මට තේරෙන විදියට හිටන් අහිංසකයි.. සරලයි.. ඒකා වටේ ඉන්න එවුන් එකව කනවා.